“දිනන සජිත්” – සජිත්ගේ ජනාධිපතිවරණ සටනේ මංගල ජන රැලිය අද !

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (16) කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 04.00 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම ජන රැලිය ආරම්භ වේ.

සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලියට එක්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...