ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වැඳ පුදා ගනී!

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වැඳ පුදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි H.E. Julie Chung මහත්මිය කතරගම පුදබිම වෙත අද සවස පැමිණ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව බස්නායක නිලමේතුමා සමඟ කතරගම පුදබිමේ සිද්ධස්ථාන සහ සිදුකෙරෙන සංවර්ධනය නිරීක්ෂණය කරනු ලැබීය.

තානාපති තුමිය විසින් විශේෂ සමරුවක් බස්නායක නිළමේතුමාහට පිරිනැමීමද සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...