තායිලන්තයේ නව අගමැති ලෙස තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය වශයෙන් ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවත්‍රාගේ බාල දියණිය වන 37 හැවිරිදි Paetongtarn Shinawatra තේරී පත්ව ඇති බව වාර්තා වේ.

Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය වන අතර පසුගිය බදාදා(14)වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවක් මඟින් එරට හිටපු අගමැති ශ්‍රේත්තා දුෂණ චෝදනා මත ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ඇය පත්ව ඇත.

Pheu Thai පක්ෂය නියෝජනය කරන Paetongtarn Shinawatra වසර තුනකට පෙර දේශපාලනයට පිවිසීමට පෙර පවුලේ ව්‍යාපාරික අධිරාජ්‍යය පාලනය කර ඇති අතර කිසිවිටෙක දේශපාලනය තුළ නිලතල දරා නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...