*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

නායයාමේ අනතුරු හැඟවීම දීර්ඝ කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු හැඟවීම හෙට (18) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත්ව, අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)

ගාල්ල දිස්ත්‍රික්කය:

  • යක්කලමුල්ල
  • ⁠ඇල්පිටිය
  • ⁠නාගොඩ
  • ⁠නෙළුව

කළුතර දිස්ත්‍රික්කය:

  • මතුගම
  • ⁠හෙරණ
  • ⁠ඉංගිරිය
  • ⁠බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල
  • ⁠වරකාපොල
  • ⁠බුලත්කොහුපිටිය

මාතර දිස්ත්‍රික්කය:

  • පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කය:

  • කලවාන
  • ⁠රත්නපුර
  • ⁠ඇලපාත
  • ⁠කුරුවිට
  • ⁠ඇහඅළියගොඩ
  • ⁠නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

කළුතර දිස්ත්‍රික්කය:

  • ⁠වලල්ලාවිට
  • ⁠පාලින්දනුවර
  • ⁠අගලවත්ත
  • ⁠දොඩංගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠යටියන්තොට
  • ⁠කෑගල්ල

මාතර දිස්ත්‍රික්කය:

  • ⁠අතුරලිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠පැල්මඩුල්ල
  • ⁠අයගම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan