විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වට කරයි – පොහොට්ටු මන්ත්‍රී පිරිසක් තීරණාත්මක සාකච්ඡාවක

0
4413

ආණ්ඩුවිරෝධී උද්ගෝෂකයන් පිරිසක් මේ වනවිට පාර්ලිමේන්තුව අසලට රැස්ව සිටින බව වාර්තා වේ. ඔවුන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටී.

අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ​ඒ සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මේ අ‍තර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමෛ්න්තු පුස්තකාලයේ තීරණාත්මක සාකච්ඡාවක නිරතව සිටින බවද වාර්තා වේ.​ ඒ සඳහා පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here