නාමල්ගේ ගවර්ස් කෝපරේට් නඩුව ලබන 28 කැඳවීමට නියෝග!

Date:

හිටපු අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා අතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස රු. මිලියන 30ක මුදලක් උපයාගෙන ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම එම චෝදනාව වෙයි.

විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙත විදෙස් ගතවීමේ ඉල්ලීමක් සිදුකරන්නේ නම් එයද එදිනට ඉදිරිපත්කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...