ජනපතිගේ පස් අවුරුදු මෙහෙයුම් සැලසුම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී!

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහ මහතාගේ පස් අවුරුදු මෙහෙයුම් සැලසුම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.ranil2024.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...