හදිසි නීතිය ඉවතට!

දිවයින පුරා පනවා තිබූ හදිසි තත්ත්වය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දිවයින පුරා පනවා තිබූ හදිසි තත්ත්වය අද (05) දින මධ්‍යම රාත්‍රිෙය් සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීමට ඒ මහතා කටයුතු කර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...