ප්‍රධාන පක්ෂයක දැවැන්ත කඩාවැටීමක්,පොරොන්දු දේශපාලනයේ අවසාන හෝරා කීපය,නායකයින්ට ජනතාවගෙන් ප්‍රතිචාර සමඟ උදෑසන පුවත් (09/02)

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තම ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය සේවයේ කප්පාදුව නතර කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනතා මුදල් නාස්තිය වළක්වමින් කැබිනට් මණ්ඩලය විසිපහකට සීමා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් එක්වන්න උදෑසන පුවත් සමඟින්…..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...