මුතුරාජවෙලට ඩීසල් නැවක් – සතියකටත් මදි වෙයි

Date:

රටේ පවතින දැඩි ඩීසල් හිඟයට රජයට නිසි පියවරක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 06) සන්ධ්‍යාභාගයේ මුතුරාජවෙලට පැමිණි ඩීසල් රැගත් නැවෙන් රටට අවශ්‍යය ඩීසල් ප්‍රමාණය සතියක්වත් ලබා දීමට නොහැකි වනු ඇතැයිද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
“සාමාන්‍යයෙන් සතියකට ඇති,ඒත් මේ වෙලාවෙ මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන නිසා එච්චර කාලෙකටත් මදි” ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරුණු දැක් වූ ඛනිජ තෙල් සංස්ථා සේවකයෙක් රටේ ඉන්ධන බෙදා හැරීමේදී හැම ඉන්ධන හලකටම සහ හැම ප්‍රදේශයකටම එක ආකාරයට තෙල් නොලැබීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

මේ වගෙ වෙලාවක වෙන්න පුළුවන් නරකම දේ ත් ඒකයි.දේශපාලන හයිය තියෙන අයට තමයි මේ රටේ වැඩිපුරම සෙඪ් තියෙන්නෙ.එහෙම හයිය නැති සමිති සමාගම් වගේ දේවල් හරහා පාලනය වෙන අයගෙන් චෝදනා එන්නෙ ප්‍රමුඛතාවය දේශපාලන සම්බන්ධකම්වලට යන නිසයි.නමුත් මේ සියල්ලටම බෙදා දීමේ තත්ත්වයක්නැති වුණත් රටට යන ඩීසල් ටිකත් මදි” යනුවෙන් පැවසූ ඔහු, එකක් ගහන ප්‍රමාණය වැඩිවීම.වැදගත්ම දේ තෙල් අඛණ්ඩව ලබා දෙන්න රජයට නොහැකි බව ජනතාව තේරුම්ගෙන සිටීම යැයි ද පෙන්වා දුන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...