මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම – මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

Date:

සටහන – නදීක දයා බණ්ඩාර
සැප්තැම්බර් 04, (LNW)මහනුවර;
2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්යේ රජයේ නිලධාරීන් තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පෙරවරුවේ ආරම්භ විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මූලස්ථාන පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල නිලධාරීන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවිය.
මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1, 191,399ක් වන අතර ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 55, 797කි. අද පෙරවරුවේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම උද්යෝගීමත්ව සිදූවිය.
මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත තැපැල් ඡන්ද සලකුණු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...