තලතා අතුකෝරාළ රනිල්ගේ වැලිමඩ ජන රැලියට එක්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකර තිබේ.

ඒ අනුව, ඒ මහත්මිය මේ වනවිට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක රැලියට එක්ව සිටී.

තලතා අතුකෝරාළ මහත්මිය සජබෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව දේශපාලන වේදිකාවකට එක්ව සිටින්නේ පළමු වරට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...