අපි කවුරුද සොයා සේනක නික්ම යයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලාංකික ගීත රසිකයින් අතර මහත් ජනාදරයට පත්වූ ගීත කිහිපයක්ම නිර්මාණය කළ ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.

අසනීප තත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (11) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අනන්තයට යනවාමයි, හීනවලට පණක් තියෙනවා, රස්තා, සිහින මවන්නැති යනාදී ගීත රැසක්ම ඒ මහතා විසින් නිර්මාණය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...