ජනපති ගෝඨාභයට සහ ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ කොටුවේ පා ගමනක් (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහාය පළ කරමින් පා ගමනක් සහ උද්ඝෝෂණයක් ඊයේ (08) කොළඹදී පැවැත්වී තිබේ.

ස්වයං රැකියා අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබුණු අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සාපේක්ෂව ඉතා සුළු පිරිසක් ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට පා ගමනින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි පිරිස එහි උද්ඝෝෂණයක නිරත විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...