සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වෙන්ව ඇති අවසන් දිනය වන අද (18) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ජන රැලි පහක් ඇමතීමට නියමිතව තිබේ.
මොනරාගල, ඇඹිලිපිටිය, අම්බලන්ගොඩ, බේරුවල සහ කොළඹ යන ප්‍රදේශවල මෙම විජයග්‍රාහී ජන රැලි සංවිධානය කර ඇත.
ඒ අනුව ඒ මහතා ජනතාව අමතන ජන රැලි පහත සඳහන් පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.