පොහොට්ටුවේ අපේක්ෂාව නාමල් ලිමිණිත් එක්කම ජන්ද පොළට එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේදී ජන්ද ප්‍රකාශ කළේය.

බිරිද ලිමිණි රාජපක්ෂත් ඔහු සමඟ ජන්දය ප්‍රකාශ කිරීමට පමිණි සිටි අතර පක්ෂයේ ආධාරකරුවන් කණ්ඩායමක්ද ඔවුන් සමඟ එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...