අතිවිශේෂ ගැසට්ටුවකුත් නිකුත් වෙයි!

0
1712

කොළඹ LNW: විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. .

මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසිනුයි නිකුත් කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ