බදුල්ල ආසනයත් අනුරට!

කොළඹ LNW: බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙන අතර බදුල්ල ආසනයත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර තිබේ,

ඒ අනුව ඔහු ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 17983කි.

සජිත් ප්‍රේමදාස ජන්ද 14309ක් ලබාගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා 10729ක ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත. නාමල් රාජපක්ෂට ජන්ද 806ක් ලැබී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...