යාපනය පේදුරු තුඩුවේ ජය පී. අරියනේත්‍රන්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රික්කයේ පේදුරු තුඩුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී. අරියනේත්‍රන් ඡන්ද 8,658ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 6,100
රනිල් වික්‍රමසිංහ- 5,162
අනුර කුමාර දිසානායක – 1,806
කේ. කේ. පියදාස – 338

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැන්ගරු පිටේ නැඟුණු සිංහයෝ ජෝඩුව සිංහයන්ට එරෙහිව එති

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: එළැඹෙන අවුරුදු 19 න්...

පැරා තව ලෙලදිය යුතු අඩකුඹු ධජයකි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: මේ දිනවල ආසියානු යොවුන්...

විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි!

කොළඹ LNW:මෙතෙක් බලපැවැත්වූ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත...