*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අප්‍රේල් 11 සහ 12 සියලුම බැංකු සාමාන්‍ය පරිදි විවෘතයි

අප්‍රේල් 11 වනදා සහ 12 වනදා යන දෙදින තුළ සියලුම බලපත්‍රලාභී බැංකු, ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

අදාළ දින දෙක රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතත් බැංකු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන ලෙස මහබැංකුව උපදෙස් ලබාදී තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan