ඇඳිරි නීතිය ගැන පොලීසියේ නවතම නිවේදනය මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (22) දහවල් 12.00 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් ඉදිරියට දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

මෙම ඇඳිරි නීතිය ඊයේ රාත්‍රී 10.00 සිට අද උදෑසන 06.00 දක්වා පනවනු ලැබූ අතර පසුව එය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කෙරිණි.