නව ජනපති අනුරට ඉන්දියාවෙන් මුලින්ම සුබපැතුම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (22) රාත්‍රියේ සිදුවිය.

ඒ, බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට සුබපැතූ ඉන්දියානු මහකොමසාරිස්වරයා සුහද සාකච්ඡාවක ද නිරත වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...