ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

මේ වනවිට ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.