හතර දෙනාගේ කැබිනට්ටුවක් හදනවා – හරිනි

Date:

කොළඹ LNW:දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම නිසා හිස්ව තිබෙන අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියේ.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කැබිනට්ටුව පත්කෙරෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...