රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර ඇත.
රවී සෙනවිරත්න මහතා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානියෙකු වශයෙන් ද කටයුතු කළේය.