Atishi දිල්ලියේ 8වැනි මහ ඇමතිවරිය ලෙස වැඩ භාර ගනී.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දිල්ලියේ අටවැනි මහ ඇමතිවරයා ලෙස AAP නායක අතිෂි නිල වශයෙන් අද වැඩ භාර ගෙන ඇත ඒ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි.

හින්දු වීර කාව්‍යයක් වන රාමායණයට සංකේතාත්මක සංසන්දනයක් කරමින් අතිෂි පවසා ඇත්තේ, ඇයගේ තත්වය භාරතයේ තත්වයට සමාන බවයි. ඉදිරි මැතිවරණය දක්වා ඉදිරි මාස හතර සඳහා රජය පවත්වාගෙන යාමට ඇය එහිදී පොරොන්දු වී ඇත.

මහ ඇමතිවරිය ලෙස බලයට පත්වීමෙන් පසු, අතිෂි ඇගේ පක්ෂයේ ප්‍රධානියා වන කෙජ්රිවාල් වෙත සංකේතාත්මක ගෞරවයක් ලෙස ඇගේ පුටුව අසල හිස් පුටුවක් තබා ඇති බවත් වාර්තා වන අතර, දිල්ලි මහ ඇමති පුටුවට නියම හිමිකරු අරවින්ද් කෙජ්රිවාල් බවත් මාස 4 කට පසුව දිල්ලි ජනතාව ඔහුව නැවත ඡන්දයෙන් පත් කර ගනු ඇති බව තමාට විශ්වාස බවයි ඇය එහිදී පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...