කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

අද (23) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ.

දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙන් වන අතර, දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...