කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්!

0
945

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

අද (23) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ.

දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙන් වන අතර, දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසිනි.