35ක් ඇපත් නැතුවම විසිවෙයි!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකුටම ඇප මුදල අහිමි වී තිබේ.

මැතිවරණ නීතිය අනුව ප්‍රකාශිත වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 12.5%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජන්ද ලබා ගත හොත් පමණක් ඔවුන්ගේ ඇප මුදල් නිදහස් වන අතර එසේ නොවන්නේ නම් එම ඇප මුදල් රාජසන්තක වන අතර ඒවා මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර වීම සිදුවෙයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන අයගේ ඇප මුදල් පමණක් නිදහස් වීම සිදුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...