හිටපු ජනාධිපති රනිල්ට සහාය දක්වපු මන්ත්‍රී කණ්ඩායම අලුත් වැඩක!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW):

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන හිටපු මන්ත්‍රී කණ්ඩායම පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන හිටපු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කොළඹ මල් පාරේ පිහිටි පුළුවන් ශ්‍රී ලංකා කාර්යාලයේ දී පැවැත්වුණු අතර, මෙම සාකච්ඡා පැවැත්වුණේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වු හිටපු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...