BTS සුගා ට ඇ. ඩො. 11,500 ක දඩයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බීටීඑස් සුපිරි තරුව සුගා ට බීමතින් රිය පැදවීමේ චෝදනා මත ඇමරිකා ඩොලර් 11,500 ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

31 හැවිරිදි සුගා මේ වන විට දකුණු කොරියා හමුදාවේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරයි.

එරට ආරක්ෂක අංශ නිවේදනය කළේ, මාධ්‍ය වාර්තාවලට අනුව බීටීඑස් සුපිරි තරුව බීමතින් විදුලි ස්කූටරයක් පැදවීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි. ඔහුගේ රියදුරු බලපත්‍රයද අවලංගු කර ඇති අතර මෙම සිදුවීමත් සමග බොහෝ දෙනෙකු බීටීඑස් හැර යන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද ?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා...

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...