හෑගොඩ YouTube කොලම-10 නන්දලාල් මහත්තයෝ , රුපියල් 5000 අවලංගු කරන්න – නීතීඥ අනුර හෑගොඩ

Date:

එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු ‘දෙවො වස්සතු කාලෙන’ නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල ‘විශ්ව’ සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට ‘ලන්ඩන් කවි සරණිය’ සංස්කරණය කරයි. බ්‍රිතාන්‍යයේ ‘ලංකා විත්ති’ පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් ‘යූ ටියුබ් කොලම’ මෙයයි. මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...