අද සහ හෙට විදුලිය කැපෙන හැටි …

Date:

අද (11) සහ හෙට (12) දිනවල පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව ABCD කලාප සඳහා උදෑසන 08.30 සිට උදෑසන 10.45 දක්වාත් සවස 05.30 සිට රාත්‍රී 07.15 දක්වාත් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

DEF කලාප සඳහා අද උදෑසන 10.45 සිට දහවල් 01.00 දක්වා විදුලිය කප්පාදු කෙරේ.

GHI කලාප සඳහා දහවල් 01.00 සිට සවස 03.15 දක්වාත් JKL කලාප සඳහා සවස 3.15 සිට සවස 05.30 දක්වාත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

මීට අමතරව EFGH කලාප සඳහා රාත්‍රී 07.15 සිට 09.00 දක්වාත් IJKL කලාප සඳහා රාත්‍රී 09.00 සිට 10.45 දක්වා විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...