රෝහල් සතු ඖෂධ මාස දෙකකට සීමා වෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය දානපතියන්ගේ පිහිට පතයි

Date:

මෙරට රජයේ රෝහල් පද්ධතිය සතු ඖෂධ තොග දිනෙන් දිනම සීමා වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ රෝහල් සතු ඖෂධ තොග තවත් මාස දෙකකට පමණක් සීමා වන බවයි.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති අතර ඉන් බරපතලම අර්බුදය වී තිබෙන්නේ ඖෂධ ආනයනය සීමා වීමයි. මේ වනවිට ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ පවා රටතුළ හිග වී ඇති බවයි වාර්තා වන්නේ.

ඖෂධ හිගය පියවීම සඳහා දානපතියන්ගේ සහාය අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය අවදානම්වලට වඩා කිම් කාර්ඩැෂියන් ලොකු විච්ච නාසා ආයතනය!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 03, ලෝකය (LNW): විද්‍යා ක්ෂේත්‍රයේ නොවන පුද්ගලයෙක්...

මිතලි අස්වැද්දුව කෙත අස්වැන්න ගෙට ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී...

CID තවත් මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ...

මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ඊයේ (02) රාත්‍රී...