ඉන්ධන පෝලිමේ රැය පහන් කළ තරුණයා වාහනයේම මිය ගිහින්

ඉන්ධන පෝලිම් ආශ්‍රිතව තවත් මරණයක් වාර්තා වී තිබෙනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන පෝලිම් ඇතිවීමත් සමග පසුගිය දිනවලදී මරණ කිහිපයක් වාර්තා විය.

ගාල්ල තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ රාත්‍රියේ සිට පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ තවලම බදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තවලම ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සිය වාහනය තුළම මියගොස් සිටියදී හමු වී තිබෙනවා. මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය හිනිදුම රෝහලේ තැන්පත් කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...