පුවත් අරලියගහ මන්දිරය අසල ප්රධාන මාර්ගයක් කලකට පසු විවෘත වෙයි October 5, 2024 559 සටහන – රුවන් නෙළුගොල්ල කොළඹ, අරලියගහ මන්දිරය අසල රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ඊයේ (04) සිට මහජනතාව සඳහා නැවතත් විවෘත කර තිබේ. මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් 2005 වසරේ සිට මේ දක්වා වසර 19ක් තිස්සේ වසාදමා පැවැතිණි. TagsLanka News WebSri Lanka Previous articleවිදෙස් ගතවීම් 10%කින් ඉහළට!Next articleගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක් ! Share post: FacebookXPinterestWhatsApp Popular “උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක් ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ “රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර More like thisRelated “උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ Rashika Sandamali - October 23, 2026 ඔක්තෝබර් 23, කොළඹ LNW : NSBM හි උපකුලපති මහාචාර්ය ඊ.... රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක් Radhika - October 23, 2026 සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව... ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල Radhika - October 23, 2026 සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි... රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ Sashikala Madhushani - October 23, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...