සලේ යයි. රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂවරයෙක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.

එහි හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. සේවා දිගුවක් මත සේවයෙහි නියුතුව සිටි සලේ මහතා ඊයේ (04) දිනයේ සිට විශ්‍රාම යන බව දැනුම් දී ඇති බව වාර්තා විය.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා සඳුදා (07) දිනයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...