රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධකගෝලකේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කලාපය ) දිවයිනේ කාළගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් , දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කරයි .