*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

රටවල් 08 ක නිරීක්ෂකයින්ට පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණය සඳහා ආරාධනා!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

රටවල් 08 ක නිරීක්ෂකයින්ට පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි.

තවද මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇති අතර, මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද පැමිණෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan