හලාවත උද්ඝෝෂණය ගැන යුපුන්ගේ කමෙන්ට් එක

Date:

ශ්‍රී ලංකාවේ මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාලාභියා මෙන්ම,ගෙවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ මීටර් 100 නියෝජනය කළ ක්‍රීඩකයා යුපුන් අබේකෝන්ය.

රටේ පවතින ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ද තමන්ට පක්ෂපාති පිරිස් යොදාගෙන සහය පළකිරීමේ උත්සාහයන් දකින්නට ලැබේ.එහෙත් ඒවා පොදුජන විරෝධය නිසා හකුළා ගන්නට සිදුවන අවස්ථා බහුලය.ඒ ආකාරයට හලාවත නගරයේදී ඒ ප්‍රදේශයේ සිටින ආණ්ඩුවේ ප්‍රබලයා ⁣වන සනත් නිශාන්ත මූලිකත්වය ගෙන දියත් කළ ආණ්ඩුවට සහය දැක්වීමේ හමුවක්ද ජනතා විරෝධය හමුවේ විසිර ගොස් ඇත.එසේ පළායාම සම්බන්ධයෙන් අයෙක් මුහුණු පොතේ තැබූ සටහනකට සිය අදහස් එක් කරන යුපුන් අසන්නේ එසේ පළායාමේදී තමන්ගේ ජාතික වාර්තාව ද බිදෙන අයුරෙන් දුව ඇද්ද යනුවෙනි.

මේ සමඟ දැක්වෙන්නේ එම පළකිරීම සහ යුපුන්ගේ අදහස් දැක්වීමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...