සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයා ගනී !

Date:

පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ වාහන අංගනයක සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයාගෙන තිබෙනවා. පමුණුගම පොලීසියේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය හමු වී තිබේ.

ඩීසල් බවුසර් 02 ක්, පෙට්‍රල් බවුසරයක් සහ භූමිතෙල් බවුසරයක් එහි තිබූ බවයි පොලීසිය පවසන්නේ. මෙම ඉන්ධන තොගය වත්තල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් හිමියෙකුට අයත් බවද වාර්තා වේ.

අදාල ඉන්ධනහල් හිමියාට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට දන්වා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...