පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු අඩු වෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය.

ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථවල ගාස්තු අඩු කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...