පරණ අවුරුදු දා රාත්‍රියේත් ගෝල්ෆේස් පිටියේ දැවැන්ත සෙනඟක් විරෝධතාවයේ … (PHOTOS)

0
2200

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පසුගිය අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ වුණු දැවැන්ත මහජන විරෝධතාව මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අව්වැසි නොතකා පැය 24 මුළුල්ලේ මෙසේ ජනතාව අඛණ්ඩව උද්ඝෝෂණය කරමින් සිටින්නේ පස්වැනි දිනට ය.

සිංහල – දෙමළ අලුත් අවුරුදු දිනය හෙටට යෙදී තිබියදී අලුත් අවුරුද්දත් ගෝල්ෆේස් පිටියේ විරෝධතාව සමගම සැමරීම සඳහා විශාල ජනකායක් රැස්ව සිටීම සුවිශේෂී තත්වයකි.

මේ අද (13) රාත්‍රී 09.30 වනවිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණය කරමින් සිටි ආකාරයයි …

No description available.
No description available.
No description available.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here