අද දවසේ අවුරුදු නැකැත් …

0
1672

සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව අද (14) දිනට යෙදී ඇති නැකැත් වේලාවන් මෙසේය.

පුණ්‍ය කාලය – පෙරවරු 02.17 සිට පස්වරු 03.05 දක්වා

අවුරුදු උදාව – පෙරවරු 08.41 ට

ආහාර පිසීම – පෙරවරු 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය – පෙරවරු 10.17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here