කොළඹ ගෝල්ෆේස් ක්රීඩාංගනය අසල හා ජනාධිපති ලෝකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය 09 වැනිදා ආරම්භ වූ මහජන විරෝධතාවය අඛණ්ඩවය 06 වැනි දිනයටත් පැවැත්වේ.
රටපුරා සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සමරද්දී අද දිනයේද තරුණ තරුණියන්, දේශපාලන ක්රියාකාරිකයන් ඇතුළු විශාල ප්රමාණයක් ඒ සඳහා එක්ව සිටී.
දිනෙන් දිනම නවමු අත්දැකීම් අරගල භූමියට එක්වෙද්දී විරෝධතාකරුවන් අද පෙරවරුවේ රබන් ගැසීම සිදුකළ අතර ඒ සඳහා අලුත් රබන් පද රැසක් එක්කර තිබිණි.
UN