තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (18) දිනයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් නරඹන්න.. https://youtu.be/QAOSzQFUoQg අමෙරිකානු...