ට්විටර් සමාගම මිළදී ගැනීමට ඊලෝන් මස්ක් සූදානමින්!

Date:

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම මිළදී ගැනීමට සිය උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඇමරිකානු ඩොලර් බිලියන 41.39 ක මුදලකට ට්විටර් සමාගම මිළදී ගැනීමට ඒ මහතා කැමැත්තෙන් සිටියි.

අප්‍රේල් 01 වන දින වන විට මස්ක් එක් කොටසකට ඇමරිකානු ඩොලර් 54.20 ක මිලක් පිරිනමන අතර, එය ට්විටර් සමාගමේ කොටස් වල අවසාන මිලට සියයට 38 ක වාරිකයක් නියෝජනය කරයි.

ඔහු එම සමාගමේ සියයට 09 කට අධික ආයෝජනයක් සිදුකර ඇත.

මීට ඉහත ට්විටර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය මස්ක් ට ලබා දීමට යෝජනා වී තිබිය දී ඔහු එය ප්‍රතික්ෂේප කර තිබීම ද විශේෂත්වයකි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...