කැළණියේ සිසුන්ට පහරදුන් මැර පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ් ! (VIDEO)

Date:

ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට ඊයේ (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/13/13668/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...