ලක්කම්මා ටෙලිෆෝනය අතැර ලියුම් පෙට්ටියට බහී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමග එකතු වී තිබේ.

තමන් සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරු වලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ඡන්ද ලකුණ දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක්වූ බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.

දමිතා අබේරත්න මහත්මිය මේ බව පැවසුවේ අද (21) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

දමිතා අබේරත්න සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වශයෙන් මහමැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටියත් අවසන් මොහොතේ ඇයගේ නම සජබ ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...