ගෝඨාගෝගම මහ සෙනඟ දැක රාජපක්ෂ ආඩම්බර වෙයි

මේ මොහොතේ ඉන්දියාවේ පැවත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙණෙන පිතිකරුවෙක් බවට ප්‍රශංසා ලබන භානුක රාජපක්ෂ ඊයේ සමාජ මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට අවුරුදු සුබ පැතුම් එක් කිරීම සඳහා යොදා ගෙන තිබුණේ ගෝඨාගෝගම පිරි ඉතිරී සිටින ජනතාවගේ ඡායාරූපයකි.

භානුක පවසන්නේ අන්තර්ජාලයෙන් ලබා ගත් ඒ ඡායාරූපයේ සිටින මිනිසුන් ගැන ඔහු ආඩම්බර වෙන බවය.සියලු ශ්‍රී ලාංකේ්ය ජනතාවට ආදරය සහ ගෙූරවය සමඟ අලුත් අවුරුද්දට සුබ පැතුම් කරන භානුක රාජපක්ෂ මෑත කාලයේ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ උදහසට නිබඳව ලක් වූ ක්‍රීඩකයෙකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...