ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවස්ථාවක දැනුම් දෙන්න පොලීසියෙන් දුරකථන අංකයක් නිකුත් කරයි!

Date:

කොළඹ LNW:මෙරට සංචාරයේ නිරතව සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හදුන්ව දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් 071 8592651 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව දැනුම් දී අවශ්‍ය සහය ලබා ගත හැකියි.

සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ භාරයේ එම දුරකථන අංකය ක්‍රියාත්මකයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...